Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

The Shallows 2016 සිනමා පටය

The Shallows 2016 සිනමා පටය

චිත්‍රපට වලට කැමති බොහෝ දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන "The Shallows 2016" නව සිනමා පටය ජනතාව අතරට පැමිණෙන්න බලාපොරොත්තු වෙන්නේ 2016 ජුනි මස 24 වෙනිදා ඉතින් ත්‍රාසය භීතිය
ගෙන එන සිනමා පට වලට කැමති යට මෙම සිනමා පටය හොඳින්ම ගැලපෙන බව දැනගන්න ලැබුනා. මෙය වර්ග කරල තියෙන්නේ Drama, Horror, Thriller ගණයට.  මෙහි අධයක්ෂණය Jaume collet-serra විසින් සිදු කරල තියනවා. කතාව ලියල තියෙන්නේ Anthony jaswinski විසින් ඒ වගේම තමයි  මෙයට රංගනයෙන් දායක  වෙන්නේ Blake lively, Oscar jaenada, Brett cullen වගේ සිනමා තරු.

 මෙහි කතමාලාවට අවදානය යොමු කලොත් මෙය නොගැබුරු මුහුද ආශිතව තමයි සිදුවීම ගලායන්නේ. මෙහි නැන්සි චරිතය කැලෑව ආසන්නයේ තියන වෙරළේ රල මත ලිස්සයාමේ ක්‍රීඩාව කරනවා. ඉතින් වැඩි කාලයක් වැඩි වෙලාවක් මෙලෙස විනෝද වෙන්න සිදුවෙන්නේ නැහැ. දරුණු සුදු මෝරෙකුගේ ප්‍රහාරයකට ලක් වෙනවා වෙරළේ ඉදල යාර 200ක් විතර මුහුදට වෙන්න. ඉතින් මෙයා ජීවිතය බේරාගන්නවද? මිය යනවද කියල දැනගන්න වෙන්නේ සිනමා පටය නරඹලාම තමයි.


පූර්ව ප්‍රචාරක පටය 



No comments:

Post a Comment

Bottom Ad [Post Page]