Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

The Angry Birds සිනමාපටය

The Angry Birds සිනමාපටය

2016 වසරට නිකුත් උන තවත් ඒක සිනමා පටයක් තමයි angry birds. කව්රුත් දන්නවා ඇති ලෝකයේ ජනප්‍රියතම වීඩියෝ ක්‍රීඩාවක් ලෙසත් ජනාදරයට පාත්‍රවීමට මේ angry birds මාතෘකාවට හැකි උනා කියලා.  ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ සිනමා රසිකයන් පිනවන්න angry birds ක්‍රීඩාව සිනමාවක් ලෙස වර්ණවත් කරලා තියෙනවා. Action , Animetion, Comady ලෙස තමා මේක වර්ග කරලා තියෙන්නේ. මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කැලි කයිට්ස් හා ෆෙර්ගල් රෙයිලි  කියන දේපල විසින්. ඒ වගේම කතාව ලියල තියෙන්නේ ජොහාන් කොහෙන් මයිකල් හෙඩ් සහ තවත් කිහිප දෙනෙකු විසින් කතාවේ හඬ කැවීම් සම්බන්දව කටයුතු කරලා තියෙන්නේ ජේසන් සුඩෙයිකිස් , ජෝෂ් ගැඩ්, ඩනි මැක් බ්රිඩ් සහ තවත් විශාල ශිල්පින් පිරිසක් විසින්..කතාව පැත්තට හැරුනොත් මේක ඇත්තටම සුන්දර සිනමා පටයක් එක්තරා දුපතක පියාඹන්න බැරි කුරුල්ලෝ වර්ගයක් ජිවත් වෙනවා. මෙයාලට ඉතින් විශේෂ හැකියා එහෙම තියනවා. මෙහි ප්‍රදාන චරිතයක් තමයි රෙඩ් මෙයා විශේෂ කෙනෙක් ඒවගේම කේන්තිකාරයෙක් මෙයාගේ කේන්තිය පාලනය කරගන්න බැරි නිසා රෙඩ් ව කේන්තිය පාලනය කරගන්න උගන්වන පන්තියකට ඇතුලත් කරනවා.. ඒ වගේම තමයි මෙයාල හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ විතරයි  මේ ලෝකේ ඉන්නේ කියල. හදිස්සියේම මේ දුපතට එනවා පිග්ස් ලා... මේ ගොල්ලොන්ගේ හැටි දන්නවා ඇතිනේ ගේම් එක ගහපු කට්ටිය ඉතින් මේ කුරුල්ලෝ පිග්ස් ලාව උණුසුම් ලෙස පිලිගන්නවා.. පිග්ස්ලා එන්නේ නම් හොඳකට නෙවෙයි.. කතාව බලල රස විදින්නකෝ.. 


පුර්ව ප්‍රචාරක පටය 










No comments:

Post a Comment

Bottom Ad [Post Page]