Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

Mirror's Edge™ Catalyst පරිගණක ක්‍රීඩාව

Mirror's Edge™ Catalyst  පරිගණක ක්‍රීඩාව
ඉතා අලංකාර නගරයක් තේමා කරගනිමින් 2016 වර්ශයට  නිකුත් වීමට නියමිතව පවතින තවත් එක ඉහල මට්ටමේ පරිගණක ක්‍රීඩාවක් ලෙස Mirror's Edge    පරිගණක ක්‍රීඩාව මහජන ආකර්ෂණය දින ගැනීමට නියමිතය මෙහි අන්තර්ගතය තුල ඉතාමත් අලංකාර විදුරු නගරයක සාමාන්‍ය පාලනය බිඳවැටී එයට ඉතා දරුණු පාලන ඒකකයක් ඇතුළු වීම නිසා එහි ජිවත් වන්නනේ ස්වාදිනත්වය බිඳවැටීම සිදුවෙයි ,මෙම කෘර පාලකයන් තම ආරක්ෂාව උදෙසා නගරය අදි ආරක්ෂිතව නිර්මාණය කරයි. එහි ඇතුලත අනාගතයට අහිතකර රහස් සඟවා තබා ගැනීමට ඔවුන් පෙළඹේ , එහෙත් මෙම පාලනය තුලින් නගරය මුදවාගෙන අනාගත පරපුරට නිදහස් නගරයක් උදා කර දීමේ අරමුණින් එක්තරා තරුණියක් තම ජීවිතය අවදානමේ තබාගනිමින් ඉතා සටන්කාමී ලෙස හැසිරෙයි . මෙහිදී මෙම තරුණියගේ පාලනය ක්‍රීඩකයාට හිමිවෙයි. අනුව සටන් වදිමින් සැලසුමකට අනුව  ක්‍රීඩකයා  සියල්ල සමතයකට පත් කිරීම මෙම Mirror's Edge ක්‍රීඩාවේ අරමුනයි  . මෙය 2016 ජුනි මාසයේ  නිකුත් වීමට නියමිතය

 Mirror's Edge පූර්ව ප්‍රචාරක පටය 



No comments:

Post a Comment

Bottom Ad [Post Page]