නොයෙක් වර්ගවල ධාරිත්‍රක මේ වන විට
හදුනගන්න පුලුවන් ඒ අතර ඉලෙක්ට්‍රොලික්
,පොලියෙස්ටර්, මයිකා, සෙරමික් වැනි වර්ග ප්‍රධාන වෙයි. ඒ අතරින් වැඩ් ප්‍රබලත්වයක් පවතින්නෙ ඉලෙක්ටොලික්
ධාරිත්‍රක වලය.
මෙහිදි ධාරිත්‍රක වල අගය ෆැරඩ් වලින් මැනිම
සිදුකරන අතර ෆැරඩ් යනු විශාල පරිමානයක් බැවින් ධාරිත්‍රකවල අගය සටහන්
කිරිමෙදි මයික්‍රො ෆැර්ඩ් (uf) පිකො ෆැරඩ් ( pf ) නැනො ෆැරඩ් ( nf ) යන මිනුම්
වලින් සඳහන් කිරිම සිදුකරයි මෙහිදි මයික්‍රො ෆැරඩ්( uf ) අගයන් ඉලෙක්ටොයික් ධාරිත්‍රකවල
පැහැදිලිව මුද්‍රනය කර ඇත. 470 uf 16v ,100uf
25v,10uf යනාදී වශයෙනි
එහෙත් සෙරමික් සහ තවත් ධාරිත්‍රක කිහිපයක
අගය සටහන් කිරිමෙදි එය කේතාත්මකව සටහන් කිරිම සිදු කරයි 103, 104 ,223 යනාදී වශයෙනි.
මෙය මයික්‍රො ෆැරඩ් බවට හරවා ගැනිමට අවශ්‍යනම්
උදාහරනයක් ලෙස 104 නම් එහි මුල් ඉලක්කම් දෙක ධාරිත්‍රකයෙ අගය වන අතර තෙවන ඉලක්කම
10 හි බලයක් ලෙස ගතයුතුය. ලැබෙන ගුනිතය 1,000,000 බෙදිය යුතුය, 1,000,000pf = 1000nf = 1uf
ඒ අනුව 223 pf
ඒ අනුව 223 pf
22× 10³
22×1000
22000 pf
22000÷ 1,000,000
0.022 uf
තවද ධාරිත්‍රක අගයට අමතරව එහි වොල්ටීයතාවයද
සඳ හන් කර ඇති අතර එය උපරිම වොල්ටියතාවය වන අතර සැම විටම එයට පහල වොල්ටියතාවයක්
යෙදිය යුතුය නැතිනම ධාරිත්‍රකය විනාශවීයාම සිදුවෙයි
Capacitors good for filter strum.
ReplyDeleteHappy Blogging!
Thank you..Stay with us to continue :)
Deleteහොද ලිපියක් ..
ReplyDeleteඑල ඉදිරියටත් අප සමග රැදී සිටින්න :)
ReplyDeleteහොඳ ලිපියක් ගොඩාක් දේවල් දැනගත්තා
ReplyDelete