Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

ධාරිත්‍රක (capacitors)

ධාරිත්‍රක (capacitors)

පරිපතයක විශාල මෙහෙයක් සිදු කරනු ලබන තවත් එක් සන්රචකයක් ලෙස ධාරිත්‍රක (capacitors) හඳුන්වන්නට පුලුවන් මෙහිදි සන්නායක දෙකක් අතරට පරිවරකයක් යෙදිමෙන් ධාරිත්‍රකයක් නිර්මානය කරගත හැකි අතර ධාරිත්‍රකයෙ ප්‍රදාන කර්තවය වන්නෙ විදුලිය ගබඩාකර තබා ගැනිමයි.

නොයෙක් වර්ගවල ධාරිත්‍රක මේ වන විට හදුනගන්න පුලුවන් ඒ අතර  ඉලෙක්ට්‍රොලික් ,පොලියෙස්ටර්, මයිකා, සෙරමික් වැනි වර්ග ප්‍රධාන වෙයි. ඒ  අතරින් වැඩ් ප්‍රබලත්වයක් පවතින්නෙ ඉලෙක්ටොලික් ධාරිත්‍රක වලය.


මෙහිදි ධාරිත්‍රක වල අගය ෆැරඩ් වලින් මැනිම සිදුකරන අතර ෆැරඩ් යනු විශාල පරිමානයක් බැවින් ධාරිත්‍රකවල අගය සටහන් කිරිමෙදි  මයික්‍රො ෆැර්ඩ් (uf)  පිකො ෆැරඩ් ( pf ) නැනො ෆැරඩ් ( nf ) යන මිනුම් වලින් සඳහන් කිරිම සිදුකරයි මෙහිදි මයික්‍රො ෆැරඩ්( uf ) අගයන් ඉලෙක්ටොයික් ධාරිත්‍රකවල පැහැදිලිව මුද්‍රනය කර ඇත. 470 uf 16v  ,100uf 25v,10uf යනාදී වශයෙනි

එහෙත් සෙරමික් සහ තවත් ධාරිත්‍රක කිහිපයක අගය සටහන් කිරිමෙදි එය කේතාත්මකව සටහන් කිරිම සිදු කරයි 103, 104 ,223 යනාදී වශයෙනි.

 මෙය මයික්‍රො ෆැරඩ් බවට හරවා ගැනිමට අවශ්‍යනම් උදාහරනයක් ලෙස 104 නම් එහි මුල් ඉලක්කම් දෙක ධාරිත්‍රකයෙ අගය වන අතර තෙවන ඉලක්කම 10 හි බලයක් ලෙස ගතයුතුය. ලැබෙන ගුනිතය 1,000,000 බෙදිය යුතුය,                                1,000,000pf = 1000nf = 1uf


ඒ අනුව             223 pf
                         22× 10³
                         22×1000
                         22000 pf
                         22000÷ 1,000,000
                         0.022 uf



තවද ධාරිත්‍රක අගයට අමතරව එහි වොල්ටීයතාවයද සඳ හන් කර ඇති අතර එය උපරිම වොල්ටියතාවය වන අතර සැම විටම එයට පහල වොල්ටියතාවයක් යෙදිය යුතුය නැතිනම ධාරිත්‍රකය විනාශවීයාම සිදුවෙයි



  

5 comments:

  1. Capacitors good for filter strum.
    Happy Blogging!

    ReplyDelete
  2. එල ඉදිරියටත් අප සමග රැදී සිටින්න :)

    ReplyDelete
  3. හොඳ ලිපියක් ගොඩාක් දේවල් දැනගත්තා

    ReplyDelete

Bottom Ad [Post Page]