Full width Top advertisement

පාරිසරික තොරතුරු

තාක්ෂණික තොරතුරු

Post Page Advertisement [None]

Pete's Dragon (2016) සිනමාපටය

Pete's Dragon (2016) සිනමාපටය
මේ  වසර තුල නිකුත්වීමට නියමිතව පවතින නවතම සිනමාපටයක් තමයි පෙට්ස් ග්රැගන්  කියල කියන්නේ.. ඉතින් මේ සිනමා පටය සැබවින්ම වෙනස් ගනයේ සිනමා පටයක් වේවි කියල හිතනවා.

 මෙය සදහා පාදක කරගන්නේ කුඩා ළමයකුගේ කතා පුවතක් මේ  ළමය ජිවත් වෙන්නේ පැසිෆික් කලාපයේ වයඹ දිග ප්‍රදේශයට වෙන්න පිහිටි අත්භූත වනාන්තරයක..අවූරුදු 10ක් තිස්සේ අනාත දරුවෙක් ලෙස තමයි මෙයා ජීවිතය ගෙනියන්නේ  ඉතින් පොඩි ළමයෙක් කොහොමද මහා කැලයක තනියම ජිවත් වෙන්නේ?, කන්නේ බොන්නේ ? කියල ප්‍රශ්න ඇති වෙනවනේ. ඇත්තටම මේ පුංචි ළමය තනියම නෙවෙයි මේ මහා වනාන්තරය ඇතුලේ ජිවත් වෙන්නේ.. මේ කැලයේ ඉන්නවා තඩි මකරෙක් ඇත්තම කියනවානම් මේ පුංචි කොල්ලගේ සුරතලා තමයි මකරා.  මෙහෙම ඉන්න අතරතුර කැලයට  එනවා පිටින් මිනිස්සු කණ්ඩායමක්..ඉතින් මෙතනින් පස්සේ වෙනදේ සිනමා පටය නරඹලාම තමයි තේරුම් ගන්න වෙන්න.. 

මෙය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ වසරේ අගෝස්තු මාසේ 12 වෙනිදා. ඒවගේම මෙයට රංගනයෙන්  බ්‍රයිස් ඩේලාස් හොවර්ඩ් , රොබට් රෙඩ් වෝඩ් ,ඔකෙස් ෆෙජලි වගේ විශාල රඟන ශිල්පින් පිරිසක් දායක වෙලා තියනවා ඒ වගේම තමයි මෙහෙ අධ්‍යක්ෂණය සිදුකරලා තියෙන්නේ ඩේවිඩ් ලොවරී විසින් මෙහි කතාව ලියල තියෙන්නේ ඩේවිඩ් ලොවරී, ටොබි හොල්බ්රූක්ස් සහ තවත් කිහිප දෙනෙකු විසින්. පැය 1 මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමා පටය  Adventure, Family, Fantasy විදියට තමයි වර්ග කරලා තියෙන්නේ ඉතින් Pete's Dragon  නරඹල රසවිදින්න කියල තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 




පුර්ව ප්‍රචාරක පටය 



1 comment:

Bottom Ad [Post Page]